|
මෙම සංසදයෙහි සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වීමට පෙර, කරුණාකර පහත සඳහන් නියමයන් සහ කොන්දේසි පිළිබඳව හොදින් දැනුවත් වන්න. ඔබ ලියාපදිංචි වීමෙන් පසු, මෙම සියලු නියමයන් සහ කොන්දේසි පිළිගෙන ඒවාට අනුගත වී ක්‍රියාකරනු ඇතැයි අප ඇඩ්මින් මඩුල්ල තරයේ විශ්වාස කරමු.
1. සාමාජිකත්වය සහ භාවිතා කිරීම්:
මෙම සංසදය ශ්‍රී ලංකා ගුවන් හමුදා 106/72 Wing Link සංගමයේ විශ්‍රාම ලැබූ/ සේවයෙන් ඉවත්වූ සාමාජිකයන්ගේ සහ ඒ සඳහා සම්බන්ධ පාර්ශ්වයන්ගේ හමුවීම සඳහාම වෙන් කර ඇත.
සියලු සාමාජිකයන්ගේ ගෞරවනීයත්වය, පෞද්ගලිකත්වය රුකෙන ලෙස මෙය භාවිතා කරන්න.
නීතිවිරෝධී, අපහාසජනක, වංචනික, අසත්‍ය, විනාශකාරී, තර්ජනකාරී, වෛරී, දේශපාලනික, ආගම, කුළය හෝ ජනවාර්ගික ගැටලු ඉස්මතු වන සංවාද පවත්වාගෙන යෑමෙන් වලකින්න.
ලියාපදිංචිවීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යෑමෙන් පසු ඔබ ඉහත දක්වා ඇති නීති රීති හා වරින් වර ඇඩ්මින් මඩුල්ල විසින් දන්වනු ලබන නීති රීති වලට එකග වනු ඇතැයි සලකනු ලැබේ.
|